Wednesday, December 30, 2020

ඔබේ ගමට රාජ්‍ය සේවා App එකක්!

 මහනුවර දිස්ත්රක්කයේ ක්රියාත්මක වන Open.Gov ව්යාපතිය පුරවැසියන්ට රාජ්ය නිළධාරීන් සමග ජංගම දුරකථනයෙන් online සන්නිවේදනය, රාජ්ය සේවා හා තොරතුරු ලබාගැනීම, අදහස් ලබාදීම කළ හැකිවනු ඇත. එමෙන්ම ග්රාමීය ආර්ථික සංවර්ධනයට e Commerce සේවාද මේ තුලින් ලබාදේ.

ඔබේ ගම ගොඩනගන මෙම ව්යාපෘතියට ප්රජා නායකයකු ලෙස සහභාගී වීමට ඔබ කැමතිනම් පහත පෝර්මය පුරවා අපට එවන්න.
ව්යාපෘතිය පිළිබඳව වැඩි විස්තර මෙතනින්.
ශිල්ප සයුර පදනම ශ්රී ලංකා එක්සත් ග්රාම නිළධාරී සංගමය ආසියානු පදනමේ සහයෙන් හා
රාජ්ය සහයෝගයෙන් ක්රියාවට නංවයි!

No comments:

Post a Comment